Vision Mission

Motto

Courage Wisdom Discipline

දිරිය – නුවණ – සංවරය

Vision

To be the premier educational institute, begetting dignified ladies endowed with courage knowledge and self-discipline.

දිරිය, නුවණ හා සංවරය පිරි විශිෂ්ඨතම මානවිකාවන් මිහිකතට බිහි කරන අති විශිෂ්ඨතම අධ්‍යාපන කේන්ද්‍රස්ථානය කිරීම

Mission

Our mission is to create a conscientious and competent woman, immaculate in character and conduct, capable of conquering the challenges in the ever changing global environment.

නිරන්තරයෙන් වෙනස්වන ලොව අනාගත අභියෝගයන්ට මුහුණ දීමට අවශ්‍ය දැනුම, කුසලතා ආකල්පවලින් පිරිපුන් දියණියන් පිරිසක් බිහි කිරීම උදෙසා ගුණාත්මක වූ අත්දැකීම් ලබා දීම අපගේ මෙහෙවරයි.