අ.පො.ස. (උසස් පෙළ) ශ්‍රේණි සඳහා ඇතුළත්වීමේ අයදුම්පත්‍රය – 2026/2028
අභ්‍යන්තර අයදුම්කරුවන් සදහා උපදෙස්
- 2026/06/24 බදාදා දින සිට පාසලේ ආරක්ෂක කුටියේ ඇති අයදුම් පත්‍රය ලබාගෙන හෝ මේ සමග ඇති අයදුම්පත්‍රය බාගත කරගෙන, ඒ සමග ඇති උපදෙස් පත්‍රිකාවට අනුව නිවැරදිව සම්පූර්ණ කර 2026-07-03 දිනට පෙර ආරක්ෂක කුටියටම භාර දෙන්න.
හා
-
- මේ සමග ඇති ලින්ක් එකට ගොස් Google Form එකද 2026/07/03 දිනට පෙර පුරවන්න.
- Google අයදුම්පත්‍රය – https://tinyurl.com/Admission-for-AL-2026
- අයදුම්පත්‍රය –
- අයදුම්පත්‍රය පිරවීම සදහා උපදෙස් –
(2026.07.03 දින දක්වා ලැබෙන අයදුම්පත් පමණක් සලකා බලන බව කාරුණිකව දන්වමි)
බාහිර අයදුම්කරුවන් සදහා උපදෙස්
- සියලුම බාහිර ශිෂ්‍යාවන් විද්‍යාලයීය ආරක්ෂක ඒකකයෙන් (මුරකුටියෙන්) හෝ පහත සදහන් ලින්ක් එක මගින් බාගත කර ගන්නා ලද අයදුම්පත්‍රය සම්පූර්ණ කර (විදුහල්පති සහතික කරන ලද) බප/කැල/විශාඛා බාලිකා විද්‍යාලය, සපුගස්කන්ද යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් 2026-07-03 වන දිනට පෙර එවීමට කටයුතු කරන්න.
- ලියුම් කවරයේ ඉහල වම් කෙලවරේ “උසස් පෙළ අයදුම් පත්‍රය – 2026/2028” ලෙසද තමන් ඉල්ලන විෂය ධාරාව ද සඳහන් කල යුතු වේ.
හා
-
- මේ සමග ඇති ලින්ක් එකට ගොස් Google Form එකද 2026/07/03 දිනට පෙර පුරවන්න.
- Google අයදුම්පත්‍රය – https://tinyurl.com/Admission-for-AL-2026
- අයදුම්පත්‍රය –
- අයදුම්පත්‍රය පිරවීම සදහා උපදෙස් – (2026.07.03 දින දක්වා ලැබෙන අයදුම්පත් පමණක් සලකා බලන බව කාරුණිකව දන්වමි)

