Admission for GCE Advanced Level Section 2026/ 2028

අ.පො.ස. (උසස් පෙළ) ශ්‍රේණි සඳහා ඇතුළත්වීමේ  අයදුම්පත්‍රය  –  2026/2028

අභ්‍යන්තර අයදුම්කරුවන් සදහා උපදෙස්

  • 2026/06/24 බදාදා දින සිට පාසලේ ආරක්ෂක කුටියේ ඇති අයදුම් පත්‍රය ලබාගෙන හෝ මේ සමග ඇති අයදුම්පත්‍රය බාගත කරගෙන, ඒ සමග ඇති උපදෙස් පත්‍රිකාවට අනුව නිවැරදිව සම්පූර්ණ කර 2026-07-03 දිනට පෙර ආරක්ෂක කුටියටම භාර දෙන්න. 

හා

    • මේ සමග ඇති ලින්ක් එකට ගොස් Google Form එකද 2026/07/03 දිනට පෙර  පුරවන්න.

(2026.07.03 දින දක්වා ලැබෙන අයදුම්පත් පමණක් සලකා බලන බව කාරුණිකව දන්වමි)

 

බාහිර අයදුම්කරුවන් සදහා උපදෙස්

  • සියලුම බාහිර ශිෂ්‍යාවන් විද්‍යාලයීය ආරක්ෂක ඒකකයෙන් (මුරකුටියෙන්) හෝ  පහත සදහන් ලින්ක් එක මගින් බාගත කර ගන්නා ලද අයදුම්පත්‍රය සම්පූර්ණ කර (විදුහල්පති  සහතික කරන ලද)  බප/කැල/විශාඛා බාලිකා විද්‍යාලය, සපුගස්කන්ද යන ලිපිනයට  ලියාපදිංචි තැපෑලෙන් 2026-07-03 වන දිනට පෙර එවීමට කටයුතු කරන්න.
  • ලියුම් කවරයේ ඉහල වම් කෙලවරේ “උසස් පෙළ අයදුම් පත්‍රය – 2026/2028” ලෙසද තමන් ඉල්ලන විෂය ධාරාව ද සඳහන් කල යුතු වේ.

හා

    • මේ සමග ඇති ලින්ක් එකට ගොස් Google Form එකද 2026/07/03 දිනට පෙර පුරවන්න.