Admission for GCE Advanced Level Section 2025/ 2027

අ.පො.ස. (උසස් පෙළ) ශ්‍රේණි සඳහා ඇතුළත්වීමේ  අයදුම්පත්‍රය  –  2025/2027

අභ්‍යන්තර අයදුම්කරුවන් සදහා උපදෙස්

  • 2025/07/14 සදුදා දින ප.ව 12.00 සිට පාසලේ ආරක්ෂක කුටියේ ඇති අයදුම් පත්‍රයක් ලබා ගෙන, ඒ සමග ඇති උපදෙස් පත්‍රිකාවට අනුව නිවැරදිව සම්පූර්ණ කර 2025-07-18 දිනට පෙර ආරක්ෂක කුටියටම භාර දෙන්න.

හා

  • මේ සමග ඇති ලින්ක් එකට ගොස් Google Form එකද 2025/07/18 දිනට පෙර පුරවන්න.
  • https://tinyurl.com/Admission-for-AL

(2025.07.18 දින දක්වා ලැබෙන අයදුම්පත් පමණක් සලකා බලන බව කාරුණිකව දන්වමි)

බාහිර අයදුම්කරුවන් සදහා උපදෙස්

  • අ.පො.ස. (උසස් පෙළ) ශ්‍රේණි සඳහා ඇතුළත්වීමේ  අයදුම්පත්‍රයක් ‌පොත් හළකින් ලබා ගෙන සම්පූර් ණ කරන ලද අයදුම් පත්‍රයක්  (විදුහල්පති  සහතික කරන ලද)  බප/කැල/විශාඛා බාලිකා විද්‍යාලය, සපුගස්කන්ද යන ලිපිනයට  ලියාපදිංචි තැපෑලෙන් 2025-07-18 වන දිනට පෙර එවීමට කටයුතු කරන්න.
  • ලියුම් කවරයේ ඉහල වම් කෙලවරේ “උසස් පෙළ අයදුම් පත්‍රය – 2027” ලෙසද තමන් ඉල්ලන විෂය ධාරාව ද සඳහන් කල යුතු වේ.
  • මුද්‍රිත මාධ්‍යයෙන් අයදුම් පත එවීමේදී, ඉක්මනින් ඇමතිය හැකි දුරකථන අංකයක් අනිවාර්යෙන්ම ඇතුළත් කරන්න.
  • බාහිර අයදුම්කරුවන් සම්මුඛ පරික්ෂණයට පැමිණීමේ දී විදුහල්පති  සහතික කරන ලද අයදුම්පත්‍රයේ ඡායා පිටපතක්  සහ අ.පො.ස.(සාමාන්‍ය පෙළ) ප්‍රතිඵල ලේඛණයේ සහතික කරන ලද පිටපතක් ද   ඉදිරිපත් කළ යුතුය.

හා

  • මේ සමග ඇති ලින්ක් එකට ගොස් Google Form එකද 2025/07/18 දිනට පෙර පුරවන්න.
  • https://tinyurl.com/Admission-for-AL

(2025.07.18 දින දක්වා ලැබෙන අයදුම්පත් පමණක් සලකා බලන බව කාරුණිකව දන්වමි)