2026.01.31 දිනට අතරමැදි ශ්‍රේණි පුරප්පාඩු

ශ්‍රේණිය

පුරප්පාඩු සංඛ්‍යාව

2

9

3

0

4

2

7

19

8

17

9

2

10

11

11

11

සියලුම අයදුම්පත් 09/2026 චක්‍රලේඛයට  අනුව සකස් කර 2026/04/24 දිනය පෙර ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් පාසලට එවන්න.

විදුහල්පති